උතුම් දහම් අවබෝධය පිණිසත්... අවබෝධ වූ  දහම් විනිවිද දැකීම පිණිසත්... බුද්ධ ශාසනයේ නිවැරදි භාවනාව විනිවිද දකිමින් විමුක්තිය පිණිස වූ භාවනාව නිවැරදිව අවබෝධ කර ගැනීම පිණිස උපකාර වන දේශනා එකතුවකි.  ‌වචන පද ඉක්මවා අදහස ම අවබෝධ වෙත්වා!!! තෙරුවනේ ගුණයට ම නැමී නැණවත්ව දහම් විමසත්වා!!! නැණවත්ව අදහසම අවබෝධයෙන් අනන්ත තෙරුවන් ගුණයම විනිවිද දකිත්වා!!!