උත්තරීතර සම්මා සම්බුදු රජාණන් වහන්සේ නම් වූ ඒ අති උතුම් ශාස්තෘන්වහන්සේ... අපගේ භාාග්යවතුන් වහන්සේ විසින් අප කෙරෙහි අනුකම්පාවෙන් මතු කර දුන් තථාගත ශ්රී සත්ධර්මය තව තවත් ජීවිතයට එකතු කර ගැනීම පිණිස ත්රිපිටක සූත්ර දහම් ඇසුරෙන් සිදු කරන දේශනා එකතුවකි. වචන පද ඉක්මවා අදහස ම අවබෝධ වෙත්වා!!! තෙරුවනේ ගුණයට ම නැමී නැණවත්ව දහම් විමසත්වා!!! නැණවත්ව අදහසම අවබෝධයෙන් අනන්ත තෙරුවන් ගුණයම විනිවිද දකිත්වා!!!