ලොව කවදත් ප්‍රකට භාවනාව සහ තථාගත ශාසනයේ භාවනාව නිවැරදිව හඳුනා ගෙන විමුක්තිය පිණිස භාවනා කටයුතු කර ගැනීමට උපකාර වන විග්‍රහ එකතුවකි. නැණවත්ව විමසා යහපතක් සිදු කර ගනිත්වා!!!