අනන්ත වූ ලෝක විෂය සම්බන්ධව තථාගත දහමේ කියැවූ දේ අනන්තයි... ඒ අනන්ත වූ විෂය තුලින් බිඳක් විග්‍රහ කර ගනිමින් ඒ තුලින් නිවන් මඟට උපකාර ලබා ගැනීම පිණිස වූ විග්‍රහ ඇතුලත් දේශනා එකතුවකි.  නැණවත්ව විමසා යහපතක් ඉටු කර ගනිත්වා!!!