උත්තරීතර ශාසනයේ අනපූර්ව ප්‍රතිපදාව අවබෝධ කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා.  අනපූර්ව ප්‍රතිපදාව නිසි ආකාරයෙන් අවබෝධ නොවීම හේතුවෙන් නිවන් මඟ ප්‍රතිපදාව තුල අතවශ්‍ය වූ කාරණා සමූහයක් මඟ හරවා ගන්නා බව දක්නට තිබෙනවා.  එබැවින් අප්‍රමාදීව නිවන් මඟ  අවබෝධයෙන් පූර්ණය කර ගැනිම පිණිස නිවැරදිව පිළිවෙලින් යෙදෙන ප්‍රතිපදාව අවබෝධ කර ගැනීමට උපකාර වන දහම් විග්‍රහයන් එකතුවකි... නැණවත්ව විමසා නිවැරදි ප්‍රතිපදාවේ පිහිටත්වා!!!