2022 ජනවාරි මාසයේදී විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් දහම් වැඩසටහනක් පවත්වන්නට අප තීරණය කලා. ආරම්භක වැඩසටහනක් වශයෙන් පැවැත්වෙන මෙම වැඩසටහන සාර්ථකව පවත්වා ගන්නට හැකි වුවහොත් මේ දරුවන්ගේත්... මේ දරුවන්ගේ දෙම්ව්පියන් ඇතුලු භාරකරුවන්ගේත් මානසික සුවපත් භාවය පිණිස කල යුතු කටයුතු ඉදිරියටත් සිදු කරන්නට අප බලාපොරොත්තු වනවා.
මෙම වැඩසටහනට මනෝ විද්‍යා උපදේෂිකාවක් සහ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් පිළිබඳව අධ්‍යාපනවේදිනියක් වන වගීෂා විදානපතිරණ මහත්මිය සහ මනෝවිද්‍යා උපදේශිකා අසන්ති වික්‍රමරත්න මහත්මිය ද සම්බන්ධ වීමට නියමිතයි.
ඔබගේ හෝ ඔබ දන්නා හඳුනන පිරිස ගේ මෙම වැඩසටහනට සම්බන්ධ කර විය යුතු යැයි සිතෙන යමෙක් වේ නම් පහත තොරතුරු සමඟ දැනුවත් කරමින් යොමු කරන්නට හැකියි.
පිරිහෙන දහම නො දරන පුද්ගලයෙක් කියන්නේ කව්ද?
...